Paradise of Books

new
NEW

Sri Lankawe Dewa Pooja Rata

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   D.K. Darmadasa Bandara
  • Language :   Sinhala
  • Publisher :   Rathna Book Publishers
  • ISBN :   955-569-369-7

Rs.300.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

වයස අවුරුදු 7 සිට දෙවියන් වෙනුවෙන් ජීව්තය කැප කිරීම මතින් 1950 සිට අවුරුදු 50 කට වැඩි කලක් කතරගම දෙවියන්ට වැඳුම් පිදුම් කිරීමෙන් සහ වෙනත් දේව පූජා කිරීමෙන් ජීව්තය එක්තරා ආරකට ගත් ලේඛකයෙකි. ඔහුගේ ගුරු වශයෙන් සිටියේ කතරගම වැඩිහිටි කන්දේ මහා සාමි ධුරය දැරූ ශ්‍රී සංගරම්පිල්ලේ සාමිතුමාය. එසේම ඌරු වර්ගේ තිසාහාමි වැන්නන් සමගද තිබූ ආශ්‍රයත් ලංකාවේ දේව කාරිය සම්බන්ධ නිරත වූවන්  ‌සමග තිබූ සහයෝගයත් නිසා ඔහුට දේව පුද සිරිත් පිළිබඳ අධ්‍යයනයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණි. ඒ මතින් 1968 කතරගම ඇසළ උත්සවයේ අග්නි මංගල්‍යයේ මහා සාමි ධූරය ලැබීමට අවස්ථාව ලැබිණි. ලංකාවේ රජරටේ සිට රුහුණේ මුහුදු වෙරළ දක්වාම අග්නි මංගල්‍යය හාරසීයකට වැඩි ගණනක මහා සාමි ධූරය ලැබීමේ භාග්‍යය මොහුට අත්විය.ඒ මගින් එක්කරගත් දේව පුජා රටා පිළිබඳව දැනුම මෙහි අන්තර්ගත වී ඇත

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet