මා පාසල් කාලයේ පටන්ම ලේඛන කලාවට මහත් ඇල්මක් මෙන්ම හැකියාවක් දැක්වූවත් මාගේ නිර්මාණයක් පොතක් ලෙස පල කිරීමට ලැබුනේ බොහෝ කලක් ගිය පසුවයි. මා වානිජ විෂය 16 ක්ෂේත්රය හැදෑරීමත්, පසුව විවාහයත්, ව්යාපාරික කටයුතුත්, දරුවන්ගේ වැඩ කටයුතුත් නිසා මා තුළ තිබූ ආශාව යටපත්ව තිබුණි. පසුව අපගේ දරුවන් තුරුණුවියට පත්වීමෙන් පසු මාගේ නිර්මාණ පොතක් වශයෙන් පල කිරීමේ අවස්ථාව මට ලැබුණි. කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද මාගේ යටිහිතේ මේ සඳහා තිබූ කැමැත්ත නිසාම කෙසේ හෝ කාලය සොයාගත හැකි විය