ශ්රී ලංකාවේ සියලුම පාසල් වල භාවිතය සඳහා නිර්දේශ කර ඇති ලෝවැඩ සඟරාව නමැති සුප්රසිද්ධ ග්රන්ථය රචනා කරන ලද්දේ වීදාගම මෛත්රී හිමියන් විසිනි. මෙම ග්රන්ථයෙහි අන්තර්ගතය, අපේ රටේ ගුණයෙන්, නුවණින් පිරිපුන් සදාචාර සම්පන්න ගුණගරුක සමාජයක් බිහිකරලීමට උපකාරයක් වේවා ! යන්න අපගේ පැතුමයි