Product Code: EPA216
ආදරය ගැන ඕනෑම දෙයක් අහන්න මම උත්තර දෙන්නම්.'
" ආ... එහෙම නම් කියන්න මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කවුරු ද කියලා.
ආ.. මමනේ." නිශාන්ත එසේ කියා සිනාසුණු සැටි අද මට සිහිපත් වේ.
" ආදරය කරන්න කාටත් පුළුවන් ආදරය රැක ගන්න තමයි අමාරු. ' මම නිශාන්තට කීවෙමි.