මලවුන් නිහඬයි “අවි ගත්තෝ අවියෙන්ට නසිනි” ධනය, බලය හා කීර්තිය උපයා ගැනීමේ කෙටිම මග මැර බලය යොදා ගැනීමයි. අද සමාජයේ "ගණන්කාරයා" හෝ "චණ්ඩියා" වී සිටින්නේ අවියක් අතට ගත් මැරයායි. ඔහු හා ඔහුගේ සහචර පිරිස ඔහු වීරයෙකු ලෙස සලකයි. එහෙත් ඔවුන්ගේ ජීවිත කෙතරම් සාර්ථකදැයි ඉතා කෙටි කලකින් සමාජයට මැනගත හැක. මෙය එවන් චරිත පිරි ඉංග්රීසි නවකතාවක සිංහල පරිවර්තනයකි |