Paradise of Books

used
USED

Sithuwam Sahitha Malayali Janakatha

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Author :   Sunil Ariyarathna
  • Language :   Sinhala

Rs.150.00
-15%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details
පෙර - අපර දෙදිග ජාතීන් බොහොමයකගේ ජනකතා සිංහලෙන් කියවා ඇති පාඨකයන්ට මලයාලි ජනකතා පිළිබඳ යම් බඳු අවබෝධයක් ලබා දීමේ අටියෙන් මෙම කෘතිය සම්පාදනය කරන ලදී. ද්‍රවිඩ පවුලේ ප්‍රධාන සාහිත්යික භාෂා හතරක් වෙයි. එනම් කන්නඩ, තෙලිඟු, දෙමළ සහ මලයාලම් ය. ද්‍රවිඩ සංස්කෘතිය හඳුනා ගන්ට නම් දෙමළ මතු නොව තෙලිඟු, කන්නඩ, මලයාලම් යනාදී භාෂා සාහිත්‍යයන් ද පරිශීලනය කරනු වටී. මෙම කෘතියෙන් සිදු කෙරෙනුයේ එකී අවශ්‍යතාවෙන් ඒක දේශයක් සපුරා ලීමකැයි කව හැකිය. මෙහි එන කතා රාශියක් කේ. ජේකොබ් විසින් උපසංගෘහිත මලයාලි ජනකතා සංග්‍රහයෙන් උපුටා ගතිමි. කේ. රාමානුජන්ගේ සහ රූප ගුප්තගේ ජනකතා සංග්‍රහ වලින් උපුටා ගත් කතා කිහිපයක් ද මෙහි එයි
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet