Paradise of Books

new
NEW

Asirimath Budu Siritha

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   J.A.D. Perera
  • Language :   Sinhala
  • Publisher :   Udaya Printers & Publishers
  • ISBN :   955-9346-82-2

Rs.230.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

ලෝ වැස්සන්ගේ මෙලොව පරලොව හිත සුව පිණිස ලෝකාර්ථ චර්යාවේ යෙදුන මහා පුරුෂයාණ කෙනෙකු වෙත්නම්, ඒ තැන ගෞතම බුදුරජාණන් වහන්සේට හිමි වන්නේය. උදාර කැපවීම අධිෂ්ඨානය, නොපසුබස්නා වීර්යය, මහා කරුණාව දක්නට ලැබෙන මහා පුරුෂයාණෝ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ මහා ප්‍රඥාව, බුද්ධි බල මහිමය කිසිවෙකුට සමාන කළ නොහැක. ධර්මය තුළින් බුදුන් දැකීමත්, බුද්ධ චරිතය තුළින් ධර්මය ආකීමත් කළ හැක්කේය. බුද්ධ චරිතය හැදෑරීමට දරණ ප්‍රයත්නය ඔස්සේ සත්‍ය ධර්මය සොයා යාමට කෙනෙකු තුළ ඇතිවන උනන්දුව මෙම ග්‍රන්ථය කියවීමෙන් ඔබටම පසක් කර ගත හැකිවනු ඇත. මිනිස් ලොව පිළිසිඳගත් මොහොතේ සිට බුද්ධත්වය ලබන තෙක් සිද්ධාර්ථ චරිතය අසිරීමත්ය. බුද්ධත්වය ලැබූ තැන් පටන් පරිනිර්වානය දක්වා බුද්ධ චරිතය අති ශ්‍රේෂ්ඨය. අතිශය සංවේදීව සහ බුද්ධි ගෝචරව, ලද්ධාව වඩවන අන්දමින් ගෞතම බුද්ධ චරිතය ඔබ වෙත ඉදිරිපත් කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet