බුදු රජාණන් වහන්සේට හෝ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයකුට හෝ වෙනත් භාහිර බලවේගයකට වෙනත් අයකුට නිවන් අවබෝධය නොකළ හැකි බවයි. උන්වහන්සේ දේශණා කළේ. එය තමා විසින්ම ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ප්‍රතිපත්ති පුරා ලබා ගත යුතු තත්වයකි. එය සතියක සිට සත් වසක් දක්වා කාලයක් තුල මේ ආත්මයේම ලබා ගත හැකි බව සතිපට්ඨාන සූත්‍ර දේශණාවෙන් පැහැදිළිකොට ඇත. ඉතින් ඔබ නොපසුබට වීර්යයෙන් යුක්තව නිවන් මගට යොමු වෙන්න. අදම ශිල සමාධි, භාවනා කිරීම අරඹන්න