Paradise of Books

used
USED

Punkalasa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Silumina Shasthriya Lipi Saraniya
  • Language :   Sinhala
  • Publisher :   Lake House Publishers
  • ISBN :   978-955-957321-2-7

Rs.300.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

"2006 වසරේ ජනවාරි මස පළමු වන දා සිට ඇරැඹුණු සිළුමිණ 'පුන්-කලස ' ශාස්ත්‍රීය, සමාජීය හා සාහිත්‍ය කලා අතිරේකය මඟින් මේ වන විට පළ කරනු ලැබ ඇති විවිධ විෂයාන්තර ලිපි සංඛ්‍යාව විශාලය. ඒ ලිපි අතුරෙන් තෝරා ගත්, වඩාත් අර්ථවත් ලිපි සමූහයෙන් ස්වල්-පයක් මෙසේ සංග්‍රහ කොට ග්‍රන්ථයක් සේ පළ කිරීමෙන් අපේක්ෂා කළ හැක්කේ කවර ලාභයක්ද? එහෙත් මෙමඟින් වත්මන් ප්‍රවෘත්තිපත්‍රගත ශාස්ත්‍රීය ලිපි රචනා සම්ප්‍රදායයට නව ප්‍රබෝධයක් ඇති කළ හැකි වෙතැයි අපි සිතමු; පාඨකයාගේ බුද්ධි මණ්ඩලය පුළුල් කළ හැකි අල්පතර වූ හෝ මෙහෙයක් මෙමඟින් කළ හැකි වෙතැ යි සිතමු. තත්කාලීන විද්වතුන් ගේ නැණ සම්පත් පුවත් පත් පිටු අතර යටපත නොකොට මෙසේ සමාජගත කිරීමට ලේක්හවුස් ආයතනයේ වත්මන් සභාපතිවරයා ගෙන් ලද අනුග්‍රහය හා අවසරය වෙනුවෙන් අපි අපගේ ගම්භිර කෘතඥතාව පළ කර සිටිමු. පාරිභෝගික සමාජය කෙරෙන් උද්ගත වන විවිධ අනර්ථකර බලපෑම් මධ්‍යයෙහි සංස්කෘතික සාරධර්ම ද, උසස් රසඥතාව හා වින්දනය ද රැක ගැනීම පිණිස ව්‍යවෘත වීමේ මඟ නූතන පුවත් පතට අප පිරිනැ- මිය යුතු වැදගත්කම යැයි මෙහි දී කල්පනා කෙළෙමු. වරෙක 'පෙඩ්- රික් නීට්ගේ ' හඳුන්වා දුන් පරිදි නූතන පුවත් පත නිරන්තර ව්‍යාජය පිරි අනර්ථකර ඝණ්ඨාවකි. ඒ එසේ නොවනු පිණිස කටයුතු කිරීමේ උපරිම වගකීම මාධ්‍යකරුවන් වන අප සතු ය. මේ, එවැන්නක් සඳහා වූ යම් අවංක පෙලැඹුමකින් ජනිත වූ අනුස්මරණීය ඵලයක් බව ද සඳ - හන් කරමු"


There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet