මාජීය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මෙන්ම ්රයේෂකයන්ද පොදුවේ මුහුණදෙන අභියේගයක් වන්නේ හරවත් පර්යේෂණ යෝජනාවලියක් සකස් කර ගැනීමයි. මේ කෘතිය, පර්යේෂණ යෝජනාවලියක් ලිවීමට විද්‍යාර්ථීන්ට මඟ පෙන්වීම අරමුණු කොට ගෙන ලියැවුණු අත්පොතකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු, පර්යේෂකයෙකු, පර්යේෂණ උපදේශකයෙකු සහ අධීක්ෂකයෙකු ලෙස තමන් ලබා ඇති පුළුල් අත්දැකීම්වලින් ආලෝකය ලබාගෙන කතුවරයා මෙම අත්පොත ලියා ඇත. පර්යේෂණ යෝජනා ලිවීමේ න්‍යායික පදනම් සහ ප්‍රායෝගික අභියෝග ගැන මෙම කෘතියෙන් ගැඹුරට සාකච්ඡා වේ. |