ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති සංචාරක ව්‍යාපාරය නිසා පාරිසරික, සාමාජයික හා සංස්කෘතික පද්ධතීන්ට සිදු වී ඇති බලපෑම් පිළිබඳව තුලනාත්මක විග්රහයක යෙදීම අසීරු වී තිබේ. කෙසේ වුවද, ගෝලීය සංචාරක ව්‍යාපාරය තුළ දෘශ්‍යමාන වන ගැටළු හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි |