Paradise of Books

new
NEW

Jathaka Pothen Upan Prasthawa Pirulu

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Premadasa Sri Alawaththage
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-4578-95-1

Rs.225.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details
ශ්‍රී ලංකාවේ ජන ජිවිතය, සිංහල සාහිත්‍යය හා භාෂාව, ලලිතකලා ආදි විවිධ විෂය ක්ෂේත්‍ර පෝෂණයෙහි ලා ජාතක පොතෙන් ලැබී ඇත්තේ නොමඳ පිටිවහලකි. ජන ජීවිතයේ ශුභ පක්ෂය මෙන් ම අශුභ පක්ෂය ද මනුෂ්‍ය චරිත ස්වභාවය ද ජාතක කථා මඟින් නිරුපණය වේ. ගද්‍ය පද්‍ය සාහිත්‍ය රචනය උදෙසා උල්පතක් ලෙස සැලකෙන්නේ ද ජාතක පොතයි. එමඟින් සැලසුණු සිංහල භාෂා පෝෂණය ද සදානුස්මරණීය වේ. එසේ ම චිත්‍ර හා කැටයම් වැනි ලලිත කලා පෝෂණයට ද ජාතක පොතෙන් දායකත්වයකි. ලැබුණේ උසස් දායකත්වයකි. ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මෙහි දී ජාතක පොත දෙස බලන්නේ නව දෘෂ්ටිකෝණයකිනි. එනම්, ජාතක කථා ඔස්සේ ප්‍රස්තාව පිරුළු රාශියක් සිංහලයට පැමිණි ඇති ආකාරය විමර්ශනයට ලක් කිරීමයි. මෙකල ව්‍යවහාරයේ පවත්නා බොහෝ ප්‍රස්තාව පිරුළුවල මූලාශ්‍රය ගැන ආධුනිකයන් තුළ ඇත්තේ සුළු අවබෝධයකි. ප්‍රස්තාව පිරුළු වලින් ගම්‍යමාන අර්ථ හා මූලාශ්‍රය හෙළි කිරීමට මෙහි කතුවරයා මහත් පරිශ්‍රමයක් දරා ඇති බව පැහැදිලි ය. ප්‍රස්තාව පිරුළු භාවිතය පිළිබඳ විස්තරයේ දී යොදාගත් භාෂා භාවිතය ද සිත්ගන්නාසුලු ය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet