නැනෝ තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප හා එහි යෙදුම් ඉතා සරලව, සුගමව හා ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකිවන පරිදි මෙම පොත එළි දැක්වීමට ආචාර්ය සසනි ජයවර්ධන සමත් වී ඇත. 21ක් වන සියවසේ ආශ්චර්ය ලෙස හැඳින්වෙන නැනෝ තාක්ෂණය අළලා ලියැවුනු ඉතා සීමිත පොත් අතරට මෙවන් ග්රන්ථයක් ඇතුලත් වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දකිමි