Paradise of Books

new
NEW

Ya Wena Iwuru

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Noel Walikalage
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-4578-83-8

Rs.210.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

"මා දන්නා බෞද්ධ යතිවරයානන් වහන්සේ නමක්, තම අන්‍යාගමික මාතාවගේ ආගමික කටයුතු පිළිබඳ දක්වන ලද උනන්දුව සහ සැළකීම පිළිබඳ මතකයක් මා තුළ තිබුණි. මෙම අත් දැකීම පාදක කරගෙන "" යාවෙන ඉවුරු "" නම් වූ මෙම නවකතාව නිර්මාණය කළෙමි. ඒ අනුව මෙහි එන ගිහි පැවිදි චරිත මනඃ කල්පිතයෝ නමුදු බහු ආගමික සංහිඳියාව පිළිබඳ යම් පණිවිඩයක් සමාජගත කිරීමට උත්සාහ කළෙමි.  මාගේ සෑම සාහිත්‍ය නිර්මාණ කටයුත්තකදීම අනුපමේය සහයක් දක්වන්නා වූද, මෙම කෘතියට අර්ථවත් පෙරවදනක් ලියා දුන්නා වූද ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා සූරීන් හට ස්තුතිවන්ත වෙමි. තවද සෝදුපත් කියවා නිවැරදි කරමින් මට සහය දක්වන සුනේත්‍රාටත්, මෙහි අසීරුතම කාර්යයට උරදෙමින් මෙම කෘතියේ ප්‍රකාශණ කටයුතු භාරව කටයුතු කළ ඈපා පොත්හල හා මුද්‍රණ සමාගමේ ගරු අධ්‍යක්ෂක ඉන්දික ඒ. පී.සෙනෙවිරත්න මහතාටත්, පරිඝණක අක්ෂර සංයෝජනය ඉතා සැලකිල්ලෙන් ඉටු කරදුන් රේණුකා දමයන්ති මහත්මියටත්, ඈපා පොත්හල හා මුද්‍රණ සමාගමේ සෙසු කාර්යය මණ්ඩලයටත් ස්තුතියි කියා ගෞරව කිරීමට මම නිහතමානී වෙමි"

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet