Paradise of Books

used
USED

Wishmitha Pushpaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   M. D. Athulawansa
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-4578-58-6

Rs.170.00
-20%
Quantity
Only 0 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

ප්‍රංශ ජාතික ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ නවකතා' අතුරෙන් සුවිශේෂ  ‌කෘතියක් වන 'ද බ්ලැක් ටියුලිප්' නවකතාව බොහෝ පාඨකයන් විසින් අගය කරන ලද කෘතියකි. කතා - පුවත කුතුහලයෙන් යුතුව ගොඩ නගා ඇති ඩූමාස් පාඨකයන් ඇද බැඳ තබා ගනිමින් ඔවුන් පිනවීමට සමත් වෙයි. එකී පුවත සිංහලෙන් කියවන පාඨකයන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි අයුරීන් සිදු කර ඇති මේ පරිවර්තනය බෙහෙවින් අගය කළ හැකි ය. එය කොතරම් හොඳින් පරිවර්තනය කර ඇත්ද යත්, අපට වැටහෙන්නේ එය ස්වතන්ත්‍ර සිංහල කෘතියක් ලෙසිනි. මේ පරිවර්තනය සිදු කරන ඇම්.ඩී. අතුලවංශ මහතා පරිවර්තන කාර්යය පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ඔහු විසින් සිංහලට පරිවර්තනය කරන ලද කෙටිකතා බොහොමයක් පුවත්පත්වල පළ වී තිබේ. පේරාදෙණිය විශ්වවිද‍්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (බී.ඒ.) උපාධිය ද පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (ඇම්.ඒ.) උපාධිය ද ලද අතුලවංශ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහකාර පිරීස් කළමනාකාර සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පාලන) වැ.බ. ලෙස සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබී ය. සිංහල පාඨකයන් වෙනුවෙන් ඔහු කර ඇති මේ සත්කාර්යය බෙහෙවින් ප්‍රශංසනීය වේ

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet