Product Code: BFM039
අමතක කරන්න ළමයා.” ඔහු පැවසුවා. දැන් සේරම හරි. ගංගාවෙ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙන ගියා. අද රෑ කණගාටුදායක ම මිනිසා තමයි ලිව්ලින් තෝමස්. එයාගෙ අම්මා නිදහසේ යාළුවොත් එක්ක ඉන්නවා. දුප්පත් කාන්තාව... එයාට සිද්ධ වුණ දේ වටහා ගන්න බැහැ. ඒකත් හොඳයි...” "මෝගන් පැටියෝ, එඬේරාත් එක්ක එන්න.” ජෝන්ස් මහත්මිය කතා කළා. “ළමයිනුත් එන්න. කළු කුමාව රෝස්ට් කරා…… ඔයාගෙ උපන්දිනේ වෙනුවෙන් මෝගන් ළමයා......”