Paradise of Books

new
NEW

Amma

0 Ratings
Estimate Shipping Time: 7 Days

Product Code: BFM078

  • Language :   Sinhala
  • Publisher :   Susara Publishers
  • ISBN :   978-955-006-568-4

Rs.1,290.00
-20%
Quantity
Only 2 left in stock!
Sold by
Book for me.lk

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details
1852 වසරේදී ළමා විය Chilhood නමින් තම ජිවිතයේ මූලාරම්භය සනිටුහන් කොට එළි දැක් වූ මෙම ලේඛකයා දිගින් දිගටම නිර්මාණ කාර්යයෙහි නිරත විය. 1861 දී තමා ජිවත් වූ පරිසරයේ දරු දැරියන් රැස් කරවා පාසලක් ආරම්භ කිරීමද සිදු කෙරිණි. මොහුගේ විවාහය සිදුවී ඇත්තේ 1862 වසරේදීය. 1865 - 67 වසර දෙක ලෝක පුජිත වූ යුද්ධය හා සාමය ලිවීම සඳහා ලියෝගේ කාලය වැයවිණ. මෙම අසහාය ලේඛකයාට මුල් කාලයේදී නිර්මාණකරණයේ නිරත වීමට බිරිඳ, සෝන්‍යාගේ සහයෝගය නොඅඩුව ලැබුණි. ලේඛන කලාව තුළින් සිය සැමියාට අත්වූ ප්‍රසිද්ධිය ඈ එවකට බෙහෙවින් අගය කළාය. 1870 වන විට නාට්‍ය කරණය කෙරෙහි උනන්දුවක් දැක් වූ ලියෝ A - B - C - නමින් රුසියානු දුගී දරු දැරියන් වෙනුවෙන්ද පොතක් ලියා තැබීය. පසු කලෙක දුගී දුප්පත් අසරණ මිනිසුන් ඇසුරු කරමින් හෙතෙම, අල්පේච්ඡ ජීවන රටාවකට හුරු පුරුදු විය. රදළ මානසික තත්ත්වයකින් හෙබි ඔහුගේ බිරිඳට එය ඉවසිය නොහැකි විය. එබැවින් දෙදෙනා අතර පැවති දැඩි ආදර බැඳීම ද අවාසනාවන්ත ලෙස බිඳ වැටිණි. මේ බව පසු කලෙක ඔවුන්ගේ දියණිය විසින් හෙළි කෙරිණි.සිටු මැඳුරක උපන් මේ අසහාය ලේඛකයා අවසානයේ නිදහස සොයා අසරණයෙකු ලෙස පිටවී ගොස් මහ මඟ දුම්රිය අංගණයක ජිවිතය ගෙවා දමමින් සිටියදී රෝගී වී 1910 දී ඉතා ඛේදජනක ලෙස ජීවිතයෙන් සමුගනී. ඒ වන විට ඔහු 82 වන වියේ පසු විය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet