Product Code: BFM002
මකුළුවෙකුත් ඌරු පැටියෙකුත් අතර ඇතිවන මිත්රත්වය ගැන ලියවුණු මෙම කෘතිය සුන්දර කතාවකි. සැබැවින් ම සකර්මන් මහතාගේ පිදුරු මඩුවේ සතුන්ගේ ජීවිතය ගතවෙන අයුරු කියවන විට මහත් සොම්නසක් දැනේ. ඌරු පැටියෙකුගේ ජීවිතය ඛේරා ගැනීමට එක් මකුළු ධේනුවක සිදු කරන ලද ක්රියාදාමය ප්රාතිහාර්යයක් බඳු ය