Product Code: BFM035
මෙම සිද්ධිය සුසී ඇතුළු සියලු දෙනාගේම සිනාවට භාජනය විය. ස්කැම්පර්, සෙමින් සෙමින් ගොස් සතුටින් සියලු දෙනාගෙම කුකුල් ලෙව කෑවේය. ඉන්පසු ඔහු හති අරිමින් පීටර්ගේ පාද මත වැතුරුණි. “ඔයා පමාවුවණා ස්කැම්පර්.” පීටර් කීය. "ඒකට කාරී නෑ. මම රැස්වීම ඉවර කළානෙ. සුසී, ඔයාට මොනවත් කියන්ට තියෙනව නම්, දැන් කියලා පිටවෙලා යන්ට.” "හොඳයි.” සුසී කීවාය