Paradise of Books

new
NEW

V.I Lenin Jeewitha Kathawa

0 Ratings
Estimate Shipping Time: 7 Days

Product Code: BFM074

  • Author :   M.W. Sumana Dayananda
  • Language :   Sinhala
  • Publisher :   Susara Publishers
  • ISBN :   978-955-676-857-2

Rs.750.00
-20%
Quantity
Only 2 left in stock!
Sold by
Book for me.lk

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details
මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජ වාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී. අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරීමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමණින් ම බැහැර කොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි ව්ලැඩිමීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි. The ලොව විවිධ භාෂා ගණනාවකට පෙරැළී ඇති මරියා ප්‍රිලේෂායේවා ලියූ ලෙනින් චරිතාපදානය දේශපාලන ව්‍යාපාර මෙන් ම පුද්ගල චරිත සංවර්ධනයෙහි ද ලා අත් පොතක් ලෙස භාවිතා වේ. නුහුරු බසකින් පළ වූ මෙම පොත එම්.ඩබ්ලිව් සුමන දයානන්දයන් විසින් අපට හුරු බසට සරලව පෙරළා ඇති හෙයින් සිසු ගුරු දෙපක්ෂයට ම, නීතිය හසුරුවන අයට, සමාජ සංවිධාන වලට විශේෂයෙන් දේශපාලකයිනට අවශ්‍යයෙන් ම තිබිය යුතු මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet