Paradise of Books

used
USED

Suriyakantha

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Priyanka Amarathunga
  • Language :   Sinhala
  • Publisher :   Sampath Publishers
  • ISBN :   978-955-53127-0-7

Rs.300.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

මගේ නවකතා ඇසුරෙන් මවිසින්ම ටෙලි නාට්‍ය තිර පිටපත් ලියා ඇති මුත් මගේ ටෙලි නාට්‍ය තිර පිටපතක් ඇසුරෙන් මා නවකතාවක් ලියන මුල් වතාව මෙයයි. 'හිරුට පිපෙන සූරිය කාන්තා' ටෙලි නාට්‍යය රූ ගත කිරීමෙන් පසු එහි නිෂ්පාදක සම්පත් පාලිත ද සේරම් මහතාගේ ආරාධනය අනුව "සූරිය කාන්තා" නමින් මෙම නවකතාවේ පළමු කොටස ඔබ අතට පත් කිරීමට ලැබීම මගේ භාග්‍යයකැයි මම සිතමි. ටෙලි නාට්‍යයේ දීර්ඝ බව නිසා සූරියකාන්තා' නවකතාව පොත් කිහිපයකින් නිකුත් කිරීමට සිදු වුවද ඉන් ආදරණීය පාඨක ඔබට අපහසුතාවයක් ඇති නොවනු ඇතැයි මම සිතමි. සූරිය කාන්තා' නවකතාව ප්‍රකාශනය සඳහා භාර ගත් සම්පත් ප්‍රකාශන ආයතනයේ අධිපති සම්පත් පාලිත ද සේරම් මහතාටත්, සංජීවනී වීරසිංහ මහත්මියටත්, මුද්‍රණයේදී හා ප්‍රකාශනයේදී දායක වූ සැම දෙනාටත්, පාඨක ඔබටත් මගේ ආදරණීය ස්තුතිය පුද කර සිටිමි


There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet