Paradise of Books

new
NEW

Sopoklisge Antigani Slawomir Rosekge Policiya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Janendrawansa De Silva
  • Language :   Sinhala
  • Publisher :   Nanila Publication
  • ISBN :   978-955-1229-24-5

Rs.250.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

සාහිත්‍යාංගයන් වූ කෙටිකතාව, නවකථාව ප්‍රබන්ධ වන්නාක් මෙන් නාට්‍යය ද ප්‍රබන්ධයක් වේ. ඒවා යේ විවිධාකාර වූ සම්බන්ධතාවන් හා දෘෂ්ටීන් හා බැඳීගත් චරිත නිරූපණය වන නමුත් ඒවා හුදු චරිත නොවේ . මක්නිසාදයත් ඒවා රූපවාහිනී වර්තා සහ පුවත්පත් වල අපට හමුවන මූලික ද්‍රව්‍යවලට වඩා අනුකරණයෙහි යෙදෙන, ආදර්ශයක් දෙන, ගවේෂණාත්මක, අඟවන්නා වු පොදුවේ ගත හැකි ජීවිතයේ සැබෑ නිරූපණයක් හෙයිනි. නාට්‍යයක් අනෙක් ප්‍රබන්ධකාරකයන් ගෙන් වෙනස් වනුයේ එ මගින් අප ඉදිරියේ තබන කතා වස්තුව නිසා නොව එහි ජිවිතය නිරූපණය කෙරෙන රීතිය නිසාවෙන් පමණි . මෙහි දැක්වෙන "ඇන්ටගනි” ග්‍රීක ඛේදාන්ත නාට්‍යයක් වන අතර ˝පොලිසිය” පෝලන්ත ප්‍රහසන නාට්‍යයක් හෝ සමාජ ප්‍රශ්නයක් ඇතුළත් නාට්‍යයක් වශයෙන් සඳහන් කළ හැකි ය

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet