Paradise of Books

new
NEW

Sinha Lanthaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Ananda Srinath
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-1089-412

Rs.200.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

මෙම කෙටිකතා සංග්‍රමයට ඇතුලත් වන කෙටිකතා බොහොමයක් ම, මීට වසර කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ ප්‍රකාශනය වන/ වූ, ප්‍රසිද්ධ පුවත් - පත්හි පළ කරණ ලද කතා වේ. ඒ අතුරින් මෙහි එන, 11වෙනි "හිඟන්නා” නම් වූ කෙටි කතාව, මා ගැටවර වියේ දී, එනම්, 1964 දී, ලේක් හවුස් ප්‍රවෘත්ති ආයතනයේ, "දිනමිණ" දිනපතා පුවත් පත විසින්, එවක ආධුනික කෙටිකතා කරුවන් හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ මෙහෙය වූ, සතිපතා "දිනමිණ කෙටිකතා සංග්‍රහය" නම් වූ, විශේෂ අතිරේකය සඳහා තෝරාගන්නා ලදුව,, එහි පළ වූ කෙටිකතාවකි. කෙටිකතා 1500ක් අතුරින් තෝරාගත් කෙටිකතා 7ක් පමණක් එදින එම පුවත් පතේ පල කරණ ලද බව එම කෙටිකතා විමර්ශනය කළ ක්‍රිස්තිතානි පූජකතුමා ප්‍රකාශ කළ බව මට මතක ය. එතැන් සිට මම, ලේඛනයට නැඹුරුව, දිවයිනේ විවිධ පුවත්පත් වලට කෙටිකතා ලියන්නට පුරුදු වුයෙමි. එදවස ක්‍රියාත්මක වූ "දවස" නිවසේ "රසකතා” නමි වූ කෙටිකතා සංග්‍රහයේ ද, (1970 දශකය) මෑත යුගයේ "සත්දින” සතිපතා පුවත් පතේ ද, (2006) මෙහි එන සමහර කෙටිකතා පලවිය. එසේ තෝරාගත් ඉතා සීමිත කෙටිකතා සංඛ්‍යාවක් පමණක් මෙම ග්‍රන්ථයෙන් එළි දැක්වේ. එසේ ම මෙහි දැක්වෙන අංක 08 "වෙසක් කූඩුව” නම් කෙටිකතාව, මගේ උපදෙස් හා මාර්ගෝපදේශය මත, මගේ කනිටු පුත් (ශිෂ්‍ය-ආසිරි මිහිරී): පළාත් පාලන අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ, කළුතර නගර සභාව විසින් සංවිධානය කරණ ලද, 2011 සාහිත්‍ය උත්සවය, සාහිත්‍ය තරඟයට ඉදිරිපත් කර, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් පිළිවෙලින් පළමු හා තෙවන ස්ථානයන් දිනා ගත් කෙටිකතාවකි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet