Product Code: EPA214
"ඔහු කෙරෙහි ආකර්ෂණය වී ඔහුට ආදරය කිරීම මායාවක් යැයි මට දැන් සිතේ. ඒ මායාව යථාර්ථයෙන් බොහෝ ඈත්ව සිටින බව මට දැන් වැටහේ. මගේ රට වර්ධනය වී සරුසාර වෙද්දී යථාර්ථයට මුහුණ දීම වැදගත්ය.
මා මගේ පුද්ගලික ජීවිතය පිළිබඳව සටහන් කරද්දී පුරුෂාධිපත්‍ය රජ කරන රටක් වන පාකිස්ථානයේ දී මට ඇති වන ප්‍රශ්න හා බාධාවන් ගැන දැනුවත්ව සිටිමි. එහෙත් මම මගේ ජීවිතයේ විඳින්නට සිදු වූ අපහසුතාවන්, දුක් දෝමනස්සයන් මෙහි සටහන් කරමි. පිරීමි රජ කරන සමාජයක ජීවත්වන මා මෙම ග්‍රන්ථයෙන් උත්සාහ කරන්නේ ඉතිහාසයේ ජීවත් වූ පාකිස්ථාන් කාන්තාවට වඩා අපේ උත්සාහයෙන් කළ සටනින් අපගේ අදහස් සමාජයට විවෘත කිරීමට අවස්ථාව ලද බව යි.