Product Code: EPA200
'සරාගී වධකයා මම දුටුවෙමි. ඔහු දකින්නට මට වැඩි කලක් ගත නොවීය. ඔහු හා විවාහ වන්නට පෙර ම සරාගී වධකයා කෙබඳු කෙනකු දැයි මම දැන ගත්තෙමි. එහෙත්... මා ප්රමාද වූවා වැඩි ය. මට ආපසු හැරෙන්නට කලක් නොවී ය. සරාගී වධකයා වසරින් වසර මට වධ දුන්නේ ය. වධකයා වධ දෙනවා මිස වෙන කුමක් කරන්න ද? ඔහු කෙසේ වධ දුන්නේ දැයි ඔබට දැන ගන්නට එතරම් අපහසු නොවේ.
ඔබේ ජීවිතයේ තීරණ ගනිද්දී එක් වරක් නොව තුන් වරක් සිතන්න.
නැතහොත්...
සරාගී වධකයකු ගෙන් ගැළවෙන්නට ඉඩ ඇත.