Paradise of Books

used
USED

Sagawunu Sithuwama

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Theja Poornima Gunasekara
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-1089-13-9

Rs.200.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

"¨ප්‍රේම සම්බන්ධයක් ! ඒක එහෙම නම් අපි මීට කලින් ඒ ගැන අහලා තියෙන්න ඕන නේද? සෝලෝ රහස් රකින කෙනෙක් නම් අපට ඒක දැනගන්න ලැබෙන්නේ නෑනේ. එයා ඒක කාටවත් නොකිව්වා වෙන්න ඇති. අනික හැම වයසකම අය ආදරෙන් බැඳෙනවා. එලන් මේ ගැන මොනව කියයි ද දන්නේ ທ.""ඔවුහූ බේකරිය පසු කරමින් සිටිති. විවිධ රසවත් කෑමවලින් වීදුරුව සැරසී තිබේ. ""බලන්නකෝ අරවා. අපි මොනවහරි රෑට කන්න අරගෙන යමු.” ""ඔව් ඒවා රස පාටයි."" ඔවුහු බේකරියෙන් කෑම අරගෙන පාර පනින්නට සූදානම් වූහ. නීනාට විශාල ශබ්දයක් ළඟ ළඟ ඇසේ. ඇය හැරී ඒ දෙස බැලුවාය. විශාල මෝටර් සයිකලයක් හිතාගත නොහැකි තරම් වේගයෙන් ඔවුන් දෙසට එමින් තිබේ. එය වේගයෙන් එන්නේ ඔවුන් දෙදෙනා යට කර යන්නට ය"

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet