ගෞරවණීය සේවයක් කිරීමට ඇපකැප වී සිටින පොලිසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ප්‍රචණ්ඩත්වයට හා අපරාධ වලට යොමු වීමක් අතීතයේ සිදු වූයේ නැත. එසේ නම් පසුගිය වසර ගණනාවක් පුරා මොවුන් අපරාධවලට යොමු වුයේ කෙසේද? ඒ සඳහා බලපෑ හේතුන් මොනවාද ? හා එම පුද්ගලයන් නිවැරදි මාර්ගයට ගැනීමට කුමත් කළ යුතුද? යන්න පිළිබඳව විද්‍යාත්මකව කරුණු සෙවීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත