“ආදරය ලඟදි ගැහැනුන්ට වැඩිය පිරීමි සංවේදීයි. ගොඩක් ප්‍රේම කතා සදාතනික වෙලා තියෙන්නේ ඒ කථාවල හිටිය ප්‍රේමවන්තයින් ආදරය වෙනුවෙන් කරපු කැපවීම්... පරීත්‍යාග... වින්ද වේදනා හින්දයි. ඒ උනාට ගැහැනු ආදරය ගොවදී හරියට කූඩැල්ලො වගේ කූඩැල්ලාගෙ ගැහැනු සතාට කියන්නේ කූඩැල්ලිද මොකීද කියන්න මං දන්නෙ නෑ