Paradise of Books

new
NEW

Pas Samithuran Nawatha Kirin Dupathata - The Famous Five

0 Ratings
Estimate Shipping Time: 7 Days

Product Code: BFM052

  • Language :   Sinhala
  • Publisher :   Susara Publishers
  • ISBN :   978-624-5941-07-0

Rs.550.00
-20%
Quantity
Only 2 left in stock!
Sold by
Book for me.lk

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

ජුලියන් ඩික්, ජෝර්ජ්, ඈන් සහ ජෝර්ජ්ගේ ආදරණීය බල්ලා වූ ටිමොති පස් සුමිතුරන් ය. සෑම වාර අවසාන නිවාඩු කාලයකදීම මෙම ඥාති සොහොයුරන් එක්වී සතුටින් කාලය ගත කරයි. මෙම පාස්කු නිවාඩුව තමාට අයත් "කිරින්" දූපතෙහි ගත කිරීමට ජෝර්ජ්ට අවශ්‍ය වුවද ඇගේ විද්‍යාඥ පියා හට එම දූපත පරීක්ෂණයක් සඳහා අවශ්‍ය විය. මුළු ලොවටම ඉතා වැදගත්වන මෙම පරීක්ෂණ කටයුතු සොරා ගැනීම සඳහා ඉතා භයානක සොර කල්ලියක් ද ඔහු පසුපසින් කිරින් දූපතට පැමිණ ඇත. ඉන් පසුව එළඹෙන බියකරු තත්ත්වයෙන් දූපත බේරා ගැනීමට පස් සුමිතුරන්ට හැකි ද?

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet