Paradise of Books

new
NEW

Parawambana

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Sunil Wimalaweera
  • Language :   Sinhala
  • Publisher :   Nanila Publication
  • ISBN :   987-955-1229-23-8

Rs.250.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

මෙම වෘත්තාන්තය හේවාගම් කෝරළයේ පල්ලේ පත්තුවේ දැඩිගමුව නම් ග්‍රාමයේ ජීවත් වූ අපූර්ව ගති ලක්ෂණ වලින් හෙබි පේදරං නැමැත්තා පාදක කොට ලියූවකි. මෙහි එන ග්‍රාම නාම හා අතු පාරවල් නම් කිරීම එවක තිබූ පරිදිම භාවිතා වන නමුදු පුද්ගල නාම පමණක් කර්තෘගේ නිර්මාණ බව සැලකුව මැනව. මීට වසර පණහකට ඉහත කාල පරාසයක සිදුවුණු සිද්ධි රැසක් ගොනු වී ඇති මෙම කතාවේ දී පුද්ගලයෙකුට ආගමකට හෝ වෙන කවර ජාතියකට හෝ උපහාස කුලයකට අපහාස කිරීමක් කර්තෘගෙන් සිදු නොවන බව කිව මනාය. කතාවේ තාත්වික ගලා යාමට අවශ්‍ය පරිදි සිදු වීම් පෙළ ගැස් වීමට මම උත්සාහ ගතිමි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet