Product Code: BFM049
ජුලියන්, ඩික්, ජෝර්ජ් හා ඈන් නමැති ඥාති සොහොයුරන් සිව්දෙනෙකු තම සුරතල් සුනඛයා වූ ටිමීත් හා එක්ව අබිරහසක් පසුපස හඹාගොස් එය විසඳන අයුරු කියවා සතුටක් ලබන අතරම වර්තමානයේදී දරුවන් අතර විශේෂයෙන්ම ඇතිකළ යුතු ගුණාංග වන කණ්ඩායම් හැඟීම, සමගිය, පරිසරයට හා සතුනට ආදරය කිරීම, ආචාරශීලි ඇමතුම් පැවතුම් වර්ධනය, අභියෝග වලට මුහුණ දීම, නීතිගරුක හැසිරීම වැනි යහපත් ආකල්ප වර්ධනය සඳහාද මෙම පොත් මාලාව ඉවහල් වෙන බව විශ්වාස කරමි