Paradise of Books

used
USED

Mathaka

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Ruwanthi Perera
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-4578-41-8

Rs.195.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

"මෙරටේ බොහෝ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන්, විශේෂඥයන් මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තවුන් තුළ ජීවත්වන සරල, සුගම මිනිසාගේ අභ්‍යන්තරය විවරණය කෙරෙන මතක සටහන් මාලාව ග්‍රන්ථයක් ලෙසින් එළිදක්වන්නට කතුවරිය ගෙන ඇති උත්සාහය ඉතා ප්‍රශංසා කටයුතුය. කිසියම් විෂය ක්‍ෂේත්‍රයක් පිළිබඳව මුහුකුරා ගිය දැනුමින් සන්නද්ධ වූ පෞරුෂයක ජීවිත ඇතුළාන්තය දිග හැරගෙන ඒ ඔස්සේ ජන සමාජයට ගතහැකි පරමාදර්ශයන් සමාජගත කරන්නට කතුවරිය භාවිත කර ඇත්තේ ඉතා සරල හදවතට සමීප බස් වහරකි. ඒ ඔස්සේ පරමාදර්ශී ජීවිතය පිළිබඳව හැදෑරීමටත්, එමගින් උකහාගත හැකි ආදර්ශයන් පිළිබඳවත් තොරතුරු විවරණය කරමින් සවිඥාණික මිනිසුන්ගේ සිතිවිලි අභ්‍යන්තරය මෙම ග්‍රන්ථය හරහා උත්තේජනයකට ලක්කරන්නට කතුවරිය දරන්නා වූ වෑයමේ සාර්ථකත්වය. මැනවින් පසක් වනුයේ එක හුස්මටම මුලසිට අග දක්වා එය කියවා නිම කරන්නට හැකි ආකාරයෙන් ඉදිරිපත් කරන්නට සමත්ව ඇති නිසා ය"


There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet