Product Code: EPA183
මෙහි ඇතුළත් වන්නේ මා කුඩා කල සිට මාගේ දියණිය මාගේ ජීවිතයට පැමිණෙන තෙක් මාගේ ජිවිතයේ සිදු වූ විපර්යාසයන්ය. මෙහිදී මාගේ දෙමාපියන්ට මා අතින් සිදු වූ අසාධාරණකම් හා මාගේ දියණියට හා බිරිඳට මා ආදරය කළ ආකාරය හා මත්ද්‍රව්‍ය නිසා ඔවුන්ට සිදුවන අසාධාරණය මෙහි හමුවනු ඇත. මෙම පොත තුළින් ඔබ හට යම් පණිවුඩයක් ලබාදීමට අවශ්‍ය වන්නේය. මෙය කියවන පාඨක ඔබ පියෙක් හෝ මවක් වීමට පුළුවන. එසේ නොමැති නම් අනාගතයේදී ඔබ පියෙක් හෝ මවක් වනු නොඅනුමානය.