Paradise of Books

new
NEW

Kotagala Bingeya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   D.M. Anura Dissanayake
  • Language :   Sinhala
  • Publisher :   Minsara Publishers
  • ISBN :   978-955-0770-00-7

Rs.450.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

විවාහ ජීවිතය යනු හුදෙක් ලෞකික ආසාවන් මතම පදනම් වුවක් නොවේ. එය මනුෂ්‍ය සන්තානයේ ඇති වන උදාරතර බැඳීම් හා මුසු වුවකි. සමාජයේ ඉදිරි පැවැත්ම කෙරෙහි එය ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරයි. එය එසේ වුවද එවන් වූ උදාරතර බැඳීම් විනාශ කිරීමට උත්සුක වන අය ද අප සමාජයේ විරල නොවේ. මුදල් පසුපස හඹා යාමත් තහනම් ආදරයක පහස පැතීමත් අද සමාජයේ සුලබ සිද්ධි දාමයකි. එමෙන්ම සැක සංකා හේතුවෙන් තමන්ගේම පවුල් ජීවිතය විනාශ කර ගන්නන් ද එමටය. එවන් වූ ගති සිරිත් වලින් යුතු පුද්ගලයින් නිසා ඇති වන විනාශය ද සුළුපටු නොවේ. එය තමා කෙරෙහි පමණක් නොව තම දූ දරුවන්ගේ ඉදිරි අනාගතය කෙරෙහි ද ඇති කරනුයේ බලවත් අනර්ථයකි. කොටගල බිංගෙය යනු එවන් වූ පහත් හැගීම් වලින් යුත් ගැහැනියක් නිසා විසිරුණු පවුල් ඒකකයක් වටා ගෙතී යන්නකි. කුඩා කල තම ආදරණීය පියා කුරිරු අන්දමින් ඝාතනයට වී ඇති බව වසර විසි පහකට පසු දැන ගන්නා පුතු එම සාපරාධි ක්‍රියාවට සම්බන්ධ වූවන් සෙවීමට උත්සුක වෙයි. එහෙත් වසර විසිපහක තරම් අතීතයේ සිදු වූ එම ඝාතනයේ සුලමුල සෙවීමට රහස් පොලිස් නිලධාරියකු වු ඔහුට හැකි වේද

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet