Product Code: BFM007
වසර 1930 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ, වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හි පිහිටි සිය නිවෙස බලා, ඇබරීජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුෂ්කර පා ගමන, ඓතිහාසික සිදුවීමක් පමණක් නොව, එය අදහාගත නොහැකි විස්මයජනක වික්රමයන්ගෙන් එකක් ද වන්නේ ය.