මා විසින් කලකට ඉහතදී ලියන ලද මෙම නව කථාව වඩාත් යෝග්‍ය වන්නේ යොවුන් වියෙහි පසුවන දරුවන්ට යයි සිතමි. මේ කාලය වඩ වඩාත් කියවීම පුරුදු කළ යුතු අවධියක් බව මම විශ්වාස කරමි. සමාජ සාරධර්ම ගිලිහී යන මෙවන් අවදියක ඒවා රැක ගත යුතු වන්නේ පුලුවන් තරමින් දරුවන් කියවීමේ මඟට යොමු කිරීමෙනි. එය දෙමව්පියන් සතු යුතු කමක් වශයෙන් මම සලකමි