රටක ඉතිහාසය අධ්‍යනයෙන් ජාතික සංවර්ධන ප්රයත්නය සාර්ථක කර ගත හැකිවේ. ඒ සඳහා යෝග්‍ය නිවැදි සංකල්ප ගොඩනගා ඇත ආහැකිවේ. ජාතික අභිවෘද්ධියට හානික ආකල්ප දුක ගැනීවටත්, ධනාත්මක ලෙස අතීතය නිවැරදිව ගොඩනග ගැනීමටත්, හැදැරීමටත් වග සැළකේ. "දුටුගැමුණු වහා රජතුමා" කෘතිය වව කටයුත්ත සාර්ථකව ඉටුකර් ඇති බව වගේ විශ්වාසයයි