Paradise of Books

used
USED

Diwaman Siththama

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Sanjeewa Prasanna Fonseka
  • Language :   Sinhala
  • ISBN :   978-955-50624-1-1

Rs.250.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

මෙහි එන කවුළුව නම් කතාව පිළිබඳ මගේ කියැවීම මෙවැන්නකි. මේ පොතට ඇතුළත් හැම කතාවක් ම ඔබට අමුතුවෙන් සිතන්නට දැඩි සේ පෙලැඹීමක් කරනු නිසැක ය. මිනිසකු අමුතුවෙන් හිතන්නට පෙලැඹවීම යනු සෙල්ලමක් නො වේ. වෘත්තියෙන් නීතිඥයකු වන සංජීව ප්‍රසන්න ෆොන්සේකා මේ කුඩා කතා සමුච්චය මඟින් උත්සාහ කරන්නේ චින්තන විප්ලවයක් කරන්නට ය. කියවන පොතකින් පාඨකයකුට මෙයටත් වඩා බලාපොරොත්තු විය හැකි තවත් යමක් වේද? මම සංජීව ප්‍රසන්න ෆොන්සේකාට ඉත සිතින් සුබ පතනු කැමැත්තෙමි


There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet