ශ්‍රී ලංකාවේ දේවානංපිය තිස්ස සමය ආගමික දේශපාලන සංස්කෘතික සහ සමාජීය ඉන්දීය අනුරුවක් හෝ අවනත රාජ්‍යයක් වන්නට මහ හෙළි කළේ දේවානං පිය තිස්ස මහරජ දවසය. ක්‍රිස්තු පූර්ව (250 - 210) ශ්‍රී ලංකාවේ හටගත් පෙරළිය රාවණා යුගය තෙක් අතීතයට ඇදෙමින් පවතී. ආනාගතයේද එම ලක්ෂණ තුරන් වීමට ඉඩස් නැත. භූගෝලීය සාධක වල අනවරත බලපෑම තහවුරු වූයේ දේවානා පිය තිස්ස මහරජ දවසය. ඉන්දියාව ඒකීය ප්‍රබල ලෝක බලවතෙකුව සිටියදී ලංකාව තම ආරක්ෂාව තම ගැලවීම සහ ස්වාධීනතාවය සදහා ප්‍රබල එක්සත් ස්වයං පෝෂිත රාජ්‍යයත් ලෙස නැගී සිටිය යුතු වේ