"වැඩිය ඉල්ලුවෙ නෑ.. මං දෙවියන්ගෙන් ප්රාර්ථනා දෙකයි ඉල්ලුවේ......""
""දෙකයි..........මොනාද ඒ.... කියන්නකො ඉතිං...?""
"" කියන්නද එහෙනම්............ එකක් තමයි මීට පස්සේ මං ඉපදෙන හැම ආත්මයක "" ම ඔයා මගේ ම වෙලා ඉපදෙන්න ඕන කියලා....... අනිත් එක ඔයා ප්රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහට ම ඉෂ්ඨ වෙන්න ඕන කියලා......''මට තේරෙනව සුනිමල්..........මොන දේ වුණත් ආයෙත් එහෙම නම් ඔයාට මේ වගෙ මොනාහරි අනතුරක් වුණොත් එදාට මටත් මොනා හරි වෙන්න ඕන"