Paradise of Books

used
USED

Dadayakkarayage Nimnaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Anura Wickramasingha
  • Language :   Sinhala
  • Publisher :   Nanila Publication
  • ISBN :   978-955-1229-20-7

Rs.400.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

මෙම පොත ඔබ විසින් කියවනවාට වඩා, මෙම පොත විසින් ඔබව කියවන බව මට සහතිකය. එවැනි මතයකට මා ප්‍රක්ෂේපණය වන්නේ මෙහි අන්තර්ගතය ගැන පිළිසිඳ ගත් හැඟීමෙනි. මෙම කතා වස්තුවට සාරභූමි වන යුග ගණනාවකි. එම සෑම යුගයක් ගැනම මම ඔබට තර්කානුකූල විමර්ශනයක් බාර දී ඇත්තෙමි. හැත්තෑ එකේ සහ අසූ අට නවයේ කැරැල්ල. එහි දී රාජ්‍ය හමුදාවන් සහ කැරැලිකරුවන්ගේ මිහිර අමිහිරි හැසිරීම් රටාව. කැරැල්ල සහ එය මැඬලීමේ දී රටේ ගොවි කම්කරුවන් සහ සමස්ත ජන සමාජය විඳවනු ලැබූ ක්‍රෑර වධ වේදනා. යාචකයන්ගේ ලෝකය. ඔවුන්ගේ දුක්ඛිත මනෝභාවයන්. සමාජයේ කොටසක් එවැනි යාචක දිවියකට අන්තර් ග්‍රහණය වීමට බල පෑ හේතු සාධක. හිඟන දිවිය අරබයා යාචකයන්ගේ උපේක්ෂාකාරී මුනිවත. නැගෙනහිර පළාතේ ගොවියන්ගේ වන දිවිය. මහ වන උයන් අස්සේ සැඟවුණු හේන් යායන්හි අසිරිය. එකී වන අරණේ ගහ කොළ, වන සතුන්, මල් උයන්, පැන් පොකුණු, ලෙන් ආරාම, විල්ලු, පෑලැසි ඈ අතිනේත්‍රකාන්ත වූ සොබාදම් මවගේ චමත්කාරය. රටේ මුළු මහත් ආදායමෙන් සියයට අනූවක් උකහා ගන්නා, රටේ මුළු ජනගහනයෙන් සියයට දොළොසක් වූ සුපිරි පන්තියේ කාම භෝගී චර්යා පද්ධතිය. එතුළ වැජඹෙන දේශපාලන මහත්වරු. වර්ගවාදී යුද්ධය. රට ලද යුද ජය දඩමීමා කැර ගෙන බලගතු රටවල් අපව හීලෑ කැර ගන්න කරන කෙනෙහිලි. මානුෂීය මෙහෙයුම. ඉන් අනතුරුව රට තුළ උද්ගත වූ යුද ජයග්‍රහණය බෙදා ගැනීමේ යුද උන්මාදය නිසා, බලගතු රටවල් අපව උග දමන්න වග වන ආකාරය. ඉන්දියන් ජාතික රාම කුමාරය විසින් ලංකා පුරයට එරෙහි පළමු ආක්‍රමණය. 

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet