Product Code: EPA231
බඹර ප්‍රේමය ' සත්‍ය කතාවකි. එය සුවිශේෂී වන්නේ දේශපාලනඥයකුගේ බඹර ජීවිතය නිසා අතරමං වූ බිරිඳකගේ කතාවක් නිසාය. මෙය සත්‍යයෙන් ම සිදු විය.
ගැහැනුන් සමඟ විවාහ වන පිරිමින් වසරක් දෙකක් යද්දී දුබල වූ සිරුරකින් සතුටක් ලබන්නට අකැමැති වන බව මේ කතාවෙන් දක්වා ඇත. එසේ වූ විට අනියම් බිරියන් සොයා ගොස් බිරියගෙන් නොලැබූ අඩුව පිරිමසා ගන්නට යන පිරිමින්ට මේ කතාව බෙහෙවින් ම සුදුසු ය. එය කියවිය යුතුමය.