Paradise of Books

new
NEW

Baddewila

0 Ratings
Estimate Shipping Time: 5 Days

Product Code: EPA199

  • Author :   Ananda Srinath
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-1089-06-1

Rs.500.00
-5%
Quantity
Only 2 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

හම්බන්තොට උපදිසාපතිව සිටියදී ලෙනාඩ් වුල්ෆ් ලේඛකයෙකු ලෙස ''විලේජ් ඉන් ද ජංගල්" කෘතිය ලියද්දී ඔහුගේ අතවැසි සේවක බබේහාමිආරච්චිගේ ජීවන චරිතය ඒ සඳහා යොදා ගන්නට ඇත.

සිංහල ජන ජීවිතය සහ ගැමිකම හොඳින් විනිවිද පෙනෙන කතාන්තරයක් ගොතා ඒ තුළට මිනිසුන්ගේ ගැටුම් ඔබ්බවා අවසානය විනාශය තෙක් ගෙන යන ස්වරූපයක් අපේ ජන සමාජයට තෑගි කරන්නට වුල්ෆ් ගත් උත්සාහය බැද්දේගම හරහා කියවන්නට අපට ලැබිණි.

සිළිඳුට දියණියන් දෙදෙනෙකි. පුංචි මැණිකා සහ හීන්හාමි මේ දෙදෙනාය. දඩයක්කාරයෙක් වන සිළිඳු තම දියණියන් දෙදෙනාට දැඩි ආදරයක් දක්වයි. ඔවුන් දීග නොදෙන්නේ ද ඒ නිසාය . කෙසේ හෝ ගමේ තරුණයෙක් වන බබුන් පුංචි මැණිකා සමඟ ඇති කරගත් හැඳුණුම්කමක් අනුව ඔවුහු විවාහ වී සිළිඳු ගේ නිවසේම ගත කරති.

මේ අතර සිළිඳුගේ මස්සිනා වන ආරච්චිල ගමේ අයට වී කුරක්කන් ණයට දෙමින් ගනුදෙනු කරයි. ඔවුන් හා ඇති වූ කෝන්තරයක් නිසා ප්‍රනාන්දු නැමැති වෙළෙන්දා සමග එක් වී බොරු හොරකමක් ගොනුකර ආරච්චිල විසින් බබුන්ව සිරගත කරය සිර අඩස්සියේදී බබුන් මිය යන අතර මෙයින් කෝපයට පත් සිළිඳු ආරච්චිලව මරා දමයි

අවසානයේ යක්ෂ දිෂ්ඨියක් ඇති බව

ප්‍රසිද්ධ කර ගම්මුන් විසින් හීන්නිහාමිට ගල් ගසා මරණයට පත් කරයි ඉතිරි වන්නේ පුංචි මැණිකා පමණකි

බැද්දේගම කතා සාරංශය එසේය.

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet