Paradise of Books

new
NEW

Babaru Ekwiya Bandun Wenwiya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • Publisher :   Epa Bookshop and Printers
  • ISBN :   978-955-4943-36-0

Rs.150.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

මෙයට වසර දෙකකට පමණ පෙර සිට මා සමග ඇසුරටවත්."බඹරු එක්විය බඳුන් වෙන් විය‍. නව කතාවේ කතුවරයා වසර පනහක පමණ රජයේ සේවයෙන් වසර තිහකට අධික කාලයක් පුරා රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ද විවිධ වු අත්දැකීම් ලබමින් සිට විශ්‍රාම දිව් ඇරඹු අයෙකු බව සදහන් කරන්නේ ඔහුට දිගාසිරි ද ප්‍රාර්ථනය කරමිනි. දැනට AlA රක්‍ෂණ සමාගමේ ද වත්කම් සැලසුම් කරුවෙකු ලෙස මනාව කටයුතු කරණ ඩී. එම් සිරිනායක මහතා මුළු දිවයිනට සාම විනිසුරු තනතුරක් දරණ කාර්යක්‍ෂම අයෙකි.සිය ලාබාල පාසල් අවධියේ සිටම සාහිත්‍ය, කලා සහ නාට්‍ය කටයුතු වලදී මෙන්ම විවිධ සමාජ සේවා සහ ආයතනික කටයුතු වල නායකත්වය දරා පළපුරුදූ කම ඇති, ඔහු හා ඇසුරු කළ මම පසුගිය කාලය තුළදී ඔහුගේ දක්ෂතා පිළිබඳව මැනවින් දැන හඳුනා ගතිමි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet