Product Code: BFM053
එම අඳුරු උග ස්වභාවිකව ගලින් කැනුණු ගල් ගුහාවක් විය. එය ගබඩාවක් ලෙස භාවික කිරීම සඳහා විශාල කර ඇති බව පෙනිණ. සොහොයුරෝ අඩි පණහක් පමණ ඔබ්බෙන් වූ ගුහා කෙළවරට ගියහ. ගුහාවෙන් පිටක්වන ස්ථානය ගල්, ගඩොල් හා පස් දමා අවහිර කර තිබිණ. ගුහාවෙහි කිසිදු ස්ථානයක ස්මිවරුන්ගේ නිධානය වූ බැංකුවෙහි තිබූ රන් ගැන සලකුණක් නොවීය. "හැබැයි..." ෆ්රෑන්ක් කීවේය. "ජෝ! දැන් මට කේරුණා! ඔයාට එකකයි නේද අර පණිවිඩය” "යකඩවල සල්ලි හොයන්න?"