Paradise of Books

new
NEW

Arunu Kanda

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Wijayapala Kubukage
  • Language :   Sinhala
  • ISBN :   978-955-51305-0-9

Rs.200.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

"ලේඛකයා විසින් අරුණු කන්ද නම් අන්වර්ත නාමයකින් හඳුන්වනු ලබන මෙම ගම් පියසට ළඟා විය යුතු අඩිපාර, වනරොද ඇළදොළ, ගිරි දුර්ග අතරින් වැටී ඇති අතිශය දුෂ්කර වූ එකකි. ළඟා වීමට පැහැදිලි මාවතක් නැති දොළ පාරකින් හා කඳු සිඛර වලින් වට වී ඇති මෙම සුන්දර දිළිඳු ගම්මානය බාහිර ලෝකයෙන් වෙන්වූ දූපතක් බඳුය. මෙම කෘතිය තුළින් ගම් පියස කෘෂි වගාවන්ගෙන් ස්වයංපෝෂිත කිරීමට ගෙන ඇති තැත විග්‍රහ වන ආකාරය වගා සංග්‍රාමයකට කැස කවන කාටත් හොඳ අත්වැලක් සපයයි."

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet