Product Code: EPA212
කිසිවකුට මා හිමිකර නොදී මා ලබා ගන්නේ මට ආදරය කරන නිසා යැයි ඔහු කීවේ ය. මම දෑස් පියාගෙන ඔහුගේ ආදරයේ මිහිර විඳින්නට උත්සාහ ගනිමි.
එහෙත් ඔහු මට කිසි දිනක ආදරය නොකළ බව පසක් විය.
ආදරය නොලබන විට ජීවිතයක් ඇද්දැයි මම මගේ මිතුරියන්ගෙන් ඇසුවෙමි.
මම දුන්දේ මට ලබන්නට නොහැකි වීම ගැන මට ඇත්තේ අතිශයින්ම දුකකි.
මම නිහඬ නොවෙමි - අලස නොවෙමි. ආදරය සොයා යමි.
ආදරය සොයා ගිය මිහිරි, අමිහිරි, දුෂ්කර ගමනක් ගැන "ආදරී" ඔබට කියන්නී ය.....