Paradise of Books

new
NEW

Wiyapara ha Ginumkarana Adyanaya - Samanya Pela Keti Satahan

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Nuwan Ranjana
  • Language :   Sinhala
  • ISBN :   978-955-50568-1-6

Rs.450.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

වර්ථමාන ආර්ථිකය ක්‍රමයෙන් වාණිජ ප්‍රවේශයකට නැඹුරු වන මෙවන් අවස්ථාවක අනාගත සුභවාදී දිගු ගමනක් යන්නට පෙරුම්පුරන බොහෝ (සා/පෙළ) දරු දැරීයන් තම වාණිජ දැනුමෙන් පෙරෂණය කර වාණිජ ලොවකට ප්‍රවිශ්ඨ කිරීමට මා ගත් උත්සාහය ප්‍රතිඵලයක් ලෙස මෙවන් ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට හැකිවිය. එමෙන්ම වර්තමානය තුල මෙම ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය සඳහා ලියවී ඇති කෙටි සටහන් පොතේ ඉතා සීමිත වන අතරම, ක්‍රමවත් හා විධිමත් ආකාරයට සහ දරුවන්ට සරලව අවබෝධ කර ගත හැකි ආකාරයට ලියවී ඇති පොත පත ද විරලය. එනිසා නව විෂය නිර්දේශයට අදාළ වන පරිදි නවතම විෂය කරුණු ඇසුරින් ලියවී ඇති මෙම ග්‍රන්ථය සියළුම වාණිජ විෂය හදාරන දරු දැරියන්ට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවෙන පරිද්දෙන් නිර්මාණය කර ඇති බව මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුලින් ඔබට වැටහෙනු ඇත. බොහෝ දරුවන් සංකීර්ණ යැයි සලකන මෙවන් විෂයක් තනිවම අධ්‍යයනය කර තම (සා/පෙළ) ප්‍රතිඵලයට තවත් විශිෂ්ට සාමාර්ථයක්, වාණිජ විෂය තුළින් අත්කර ගෙන තම (සා/පෙළ) ප්‍රතිඵලය තවත් ශක්තිමත් කර ගැනීමට මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුලින් හැකිවන බව නොඅනුමානය

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet