කළමනා කරණයේ අතිශය වැදගත්කම පහදා දෙමින් ඇරඹෙන මෙම කෘතිය එම විපයය අළලා මුලික විග්‍රහයක් ඉදිරිපත් කරයි. දේශීය උදාහරණ ගණනාවක් ඇසුරින් නුතන කළමනා කරණ සංකල්ප පැහැදිලි කරදීම පොතේ සුවිශේෂ ලක්ෂණයකි. ලංකාවේ විවිධ ආයතනවල මුල්තැන් හොබවනු ලබන නව සිංහළ උගත් නායකත්ව පරපුර තුල "කළමනා කරණ විඥානය" පුබුදුවාලීම අරමුණු කරගත් මෙම කෘතිය විශේෂයෙන් පෞදද්ගලික හා රාජ්‍ය අංශවල නියුතු සිංහළ විධායකයින්ට ඔවුන්ගේ වෘත්තිය වර්ධනය පිණිස අත්‍යවශ්‍ය වූ කළමනා කරණ නිපුණත්වය වැඩි දියුණු කරගැනීම පිණිස සහාය වෙ |