ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය” නමින් ලියැවී ඇති මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන කාර්යයන්හි නියතු අලෙවි කළමනාකරණ ක්ෂේත්රයේ නියැළී සිටින්නන් හට ප්‍රායෝගික ව වැදගත් වන පොතක් බව පෙනේ. විශේෂයෙන් ම සිංහල භාෂාවෙන් රචිත මේ විෂය හා සම්බන්ධ කෘතීන් විරල බැවින්, සිංහල මාධ්‍යයෙන් කියවන්නන් හට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ. |